අද රෑ සිට බත්, කොත්තු, තේ, මිල ඉහළට

විදුලි ගාස්තු ඉහළ දැමීමට සමගාමීව අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම ආපනශාලා ආහාර සහ පාන වර්ගවල මිල ගණන් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි.

ඒ අනුව නව මිල සංශෝධනයන් පහත පරිදි වේ:

බත් පැකට්ටුවක් සහ කොත්තු: රුපියල් 30 කින්

කිරි තේ සහ ප්ලේන්ටී: රුපියල් 5 කින්

කෙටි ආහාර : රුපියල් 10 කින් වැඩි වෙයි

Share This