ශිෂ්‍යත්ව විභාගයට අයැදුම්පත් කැඳවයි – ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 9 ඉරිදා

2026 ශිෂ්‍යත්ව විභාගය සඳහා අද(30) සිට අප්‍රේල් 30 දක්වා මාර්ගගතව අයැදුම්පත් කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 9 ඉරිදා පැවැත්වේ. ඒ සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය නිකුත් කළ නිවේදනය මෙසේය.

Share This