තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව ඩිජිටලකරණයට තීරණයක්

කාර්යක්ෂම සේවාවක් සැපයීම අරමුණ වේ

2016 දරණ තොරතුරු දැන ගැනීමේ ඓතිහාසිකම් පිළිබඳ පණතේ න් විධිධාන යටතේ ස්ථාපිත තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ ව කොමිෂන් සභාවේ කටයුතු ඩිජිනට් කරන අයට ලක් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි
කොමිෂන් සභාව වෙත පනතේ ප්‍රතිපාදන යටතේ ඉදිරිපත් කරනු ලබන අභ්‍යාචනා විභාග කිරීම හා ඒ සම්බන්ධයෙන් තීරණයන්ට එළඹීමේ කටයුතු ඩිජිටල්කරණය කිරීමට බලාපොරොත්තුවේ.

ලෝක බැංකුවේ නිර්දේශ මත open society Foundation විසින් ඇමරිකානු ඩොලර් ලක්ෂ දෙකක් ප්‍රදානය කිරීමට එකඟත්වය පළ වී ඇත.

Share This