​”මේක ක්‍රිකට් නෙවෙයි, මේක පට්ටපල් වංචාවක්!” – නසාර් හුසේන්ගෙන් ප්‍රකාශයක්

Nasser Hussain pleased to be back at birthplace Chennai

ක්‍රිකට් ලොව කැළඹූ නසාර් හුසේන්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය!

​”මේක ක්‍රිකට් නෙවෙයි, මේක පට්ටපල් වංචාවක්!” – ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැති තරගය අතරතුර නසාර් හුසේන් සජීවීව ICC ය සහ ජේ ෂා (Jay Shah) දැඩිව විවේචනය කරයි.

​ඔහු පැවසූ ප්‍රධාන කරුණු කිහිපයක්:

​පිටිය සකස් කිරීමඉන්දියානු කණ්ඩායමට වාසි සහගත වන ලෙස ලෝක කුසලාන අවසන් මහා තරගයක පවා පිටිය (Pitch) සකස් කිරීම ක්‍රීඩාවේ ජීව ගුණයට නිග්‍රහයකි.

​අසමබර ක්‍රීඩාව පවර්ප්ලේ එකේදී ලකුණු 92ක් ලබා ගැනීම සාමාන්‍ය දෙයක් නොවන බවත්, පන්දු යවන්නන්ට ද සාධාරණ අවස්ථාවක් තිබිය යුතු බවත් ඔහු පවසයි.

​විශ්වාසය පළුදු වීමමේ විදිහට දේවල් සිද්ධ වුණොත් කිසිම කෙනෙක් ක්‍රිකට් ක්‍රීඩාව විශ්වාස නොකරන බව ඔහු අවධාරණය කරයි.

 

Share This