නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 04ක් මන්නාරම මුහුදෙන් අල්ලයි.

නීති විරෝධී ලෙස රාත්රී කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 04 ක් මන්නාරම සවුත්බාර් මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන ඇත.

Share This