සමාජ මාධ්‍යයෙන් ඈත් වුණු නිසා මම සාර්ථක වුණා

මගේ සාර්ථකත්වයට හේතුවක් වුණේ අසීරු කාලයේදී සමාජ මාධ්යවලින් සම්පූර්ණයෙන්ම ඈත්වීම,  මා ආදරය කරන, මට සහයෝගය දක්වන මගේ ළගම අය මා මාත් ඒක්ක සිටියා. බාහිර ලෝකය සමඟ තිබූ අනවශ්ය සම්බන්ධකම් සීමා කළා මගේ දුරකථනය ක්රියා විරහිත කළා.  ඇත්තෙන්ම මම අදටත් සමාජ මාධ්ය භාවිතා කරන්නේ නැහැ. මේ දේවල් මගේ අවධානය නිවැරදි දිශාවට යොමු කර ගැනීමට මට විශාල වශයෙන් උපකාරී වුණා.
2026 T20 ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේදී එංගලන්තයට එරෙහිව පන්දු 42කින් ලකුණු 89ක් රැස් කරමින් දැක්වූ විශිෂ්ට දක්ෂතාවයෙන් අනතුරුව පැවති මාධ්ය හමුවේදී  සංජු සැම්සන් සිය සාර්ථකත්වයේ රහස හෙළි කලා.

Share This