අමෙරිකානු ප්රහාරය නිසා මුහුදුබත් වූ ඉරාන නවුකාවේ සිටි නාවිකයන්ගේ මළ 84 ටෙහෙරානය වෙත ඒවන ලෙස ඉරාන රජයෙන් දැනුම් දී ඇති බව සදහන් වේ. මහේස්ත්රාත් පරීක්ෂනවලින් අනතුරුව මෙම මෘත ශරීර ජංගම ශීතකරනය රැදවීමට පියවර ගනිමින් සිටින බව කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ වරයා පවසයි.

Share This