ක්රිස්ටියානෝට තමයි මම වැඩියෙන්ම කැමති
ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ තමයි මගේ ප්‍රියතම පාපන්දු ක්‍රීඩකයා. මම කවදා හරි පාපන්දු ක්‍රීඩිකාවක් වුණා නම්, මගේ එකම ආදර්ශය වෙන්නේ ඔහුයි.” යනුවෙන් හොලිවුයේ සුන්දර හා දක්ෂ රංගන ශිල්පිනිය Sydney Sweeney ප්‍රකාශ කලා. හොලිවුඩ් තිරයේ දිදුලන ඇය, පාපන්දු පිටියේ අධිරාජයා ගැන මෙලෙස හදින්ම කතා කිරීම, ක්‍රීඩාව සහ කලාව අතර තියෙන සීමා ඉක්මවා ගිය ආදර්ශ සබඳතාවයක් ලෙසත් හඳුනාගත හැකියි. තරඟකාරීත්වය, කැපවීම, අත්නොහැරීමේ ගුණය තමයි Sydney Sweeneyටත් ආකර්ෂණීය වුණු රොනාල්ඩෝගේ ගුණාංගය.