මීනගයා අද සිට යළි මඩකලපුවට..
තාවකාලිකව නවතා දමා තිබූ මීනගයා නගරාන්තර සීඝ්රගාමී දුම්රිය අද (23) සිට යළිත් කොළඹ කොටුව සහ මඩකලපුව අතර ධාවනය වන බව ශ්රීලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අද (23) පස්වරු 7:00 ට කොළඹ කොටුව දු
ම්රිය ස්ථානයෙන් මඩකලපුව බලා මෙම දුම්රිය ගමන් ආරම්භ කිරීමට නියමිතය.
ම්රිය ස්ථානයෙන් මඩකලපුව බලා මෙම දුම්රිය ගමන් ආරම්භ කිරීමට නියමිතය.