හිටපු බිරිද රියාට පාන්ඩ්‍යා දීපු සුපිරි

වසර දෙකකට පෙර විවාහයෙන්යා වෙන් වූ සුපිරි ක්රිකට් ක්රීඩක හර්දික් පාන්ඩ්යා සිය  දික්කසාද වූ බිරිය වන නටාශා ස්ටැන්කොවිච්ට සුඛෝපබෝගී SVU රථයක් තෑගි කර ඇත. මේ ලෑන්ඩ්රෝවර් ඩිෆෙන්ඩර් රථයේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 04ක් පමන වේ. පාණ්ඩ්යා සහ රියා විවාහයෙන් වෙනු වුවත් ඔවුන්ගේ පුත් අගස්තියාට මවුපියන් ලෙස කටයුතු කරයි.

Share This