සෑම වසරක් තුළදීම ලක්ෂ 3කට බල්ලො කනවා – ජාතික ජලභීතිකා රෝග මර්දන ව්‍යාපාරය පවසයි
සුනඛ සපා කෑම් නිසා වාර්ෂිකව පුද්ගලයින් ලක්ෂ තුනකට ආසන්න පිරිසක් ප්‍රතිකාර ලබා ගන්නා බව ජාතික ජලභීතිකා රෝග මර්දන ව්‍යාපාරය කියයි. පසු ගිය වසරේදී පමණක් ජල භීතිකා රෝගීන් දහහතර දෙනකු ජීවිතක්ෂයට පත් වූ බවද එම ව්‍යාපාරය පවසයි.
ජලභීතිකා මරණවලින් තොර රටක් ලෙස 2030 වනවිටදී ලංකාව පත්
කිරීම තම අරමුණ බවත් ඒ් සදහා මේ වන විට සැලසුම් ක්‍රියාත්මක වන බවත් එම ව්‍යාපාරය වැඩි දුරටත් පවසා සිටී.
කිරීම තම අරමුණ බවත් ඒ් සදහා මේ වන විට සැලසුම් ක්‍රියාත්මක වන බවත් එම ව්‍යාපාරය වැඩි දුරටත් පවසා සිටී.