මුරලිගේ පුහුණුකරු සුනිල් ප්රනාන්දු මහතා අද මහනුවරදී අවසන් ගමන්
මුරලිදරන් ඇතුළු ශ්රී ලංකා ක්රිකට් ක්රීඩකයන් රැසකගේ පුහුණුකරු වු, ශ්රී ලංකාවේ හිටපු ප්රවීණ ක්රිකට් පුහුණුකරුවකු වූ සුනිල් ප්රනාන්දු මහතා අභාවප්රාප්ත විය. සුනිල් ප්රනාන්දු මහතා කලසිට අසනීපව සිට ඇත. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද මහනුවරදී සිදු කිරීමට නියමිතය.

