ගන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට

ගන්දර පොලිස් වසමේ දෙවුන්දර සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිට අද (21) දහවල් සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කර තිබේ.

Share This