අටට පාස් වෙන්න බැරි වුණු හොදම තුනක් කලින්ම ගෙදර

2026 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 වටයේ තරග හෙට (21) ආරම්භ වීමට නියමිතය. මෙවර තරගාවලියේ සුපිරි අට වටයට ශ්‍රීලංකාව, ඉන්දියාව, පාකිස්තානය, සිම්බාබ්වේ, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දිය කොදෙව් සහ එංගලන්තය සුදුසුකම් ලැබූහ. ඒ අනුව ඔස්ට්‍රේලියාව, ඇෆ්ගනිස්තානය, අයර්ලන්තය, ස්කොට්ලන්තය, ඕමානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කැනඩාව, ඇමෙරිකා එක්සත් ජනපදය, ඉතාලිය, නෙදර්ලන්තය, නැමීබියාව, නේපාලය යන කණ්ඩායම් මූලික වටයෙන්ම තරගාවලියෙන් ඉවත් විය.

Share This