ස්කොට්ලන්තයට යන පොදු රද මඬුලු මලල ක්‍රීඩා සංචිතයේ පළමු තේරීම් තරගය ලබන සතියේ…
2026 පොදුරාජ්‍ය මණ්ඩලීය සහ ආසියානු ක්‍රීඩා උළෙල සඳහා පළමු තේරීම් තරඟය 2026 පෙබරවාරි 27, 28 සහ මාර්තු 01 යන දිනවල දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙහි දැක්වෙන දක්ෂතා මත පදනම්ව ජාතික මලල ක්‍රීඩා සංචිතය යාවත්කාලීන කිරීමටද නියමත වේ. එළැඹෙන ජූලි 23 වැනිදා ස්කොට්ලන්තයේ දී මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ආරම්භ වීමට නියමිතව පවතී.
තරගාවලියේ කාලසටහන..