මගේ සංගීත ජීවිතයේ දොරවල් ඇරියේ ඔය දෙන්නා…

මට හැබැයි ළඟම නෑදෑයොත් ලොක්කා ගේ ගීත මෙච්චර හෑල්ලු කරනවා දකින්න ඔය දෙන්නා නැති එකත් හොදයි. බාප්පේ, අයියේ, ඔය දෙන්නා නැති එක ගැන හරිම කණගාටුයි. දක්ෂ වාදකයෙක්, ගායකයෙක් වුණු ලෙලුම් රත්නායක ඔහුගේ බාප්පා වන සංගීතඥ සෝමපාල රත්නායක සහ සොයුරු ජයන්ත රත්නායක ගැන සිහි කරමින් කියයි….
Share This