අඩු වුණ වේගෙට රන් මිල වැඩිවෙයිද?

පසුගිය දින කිහිපයේදී පහළ බැස තිබූ රන්මිල නැවතත් ඉහළ යෑමේ ප‍්‍රවණතාවක් දක්නට ඇත.
ගෝලීය වෙළෙඳපොළේ අද දින රන් මිලට සාපේක්ෂව අද ශ‍්‍රී ලංකාවේ රන් මිල රත්තරන් කැරට් 24 ග‍්‍රෑම් 1 ක මිල රු .49,830 ක්ද රත්තරන් කැරට් 22 ග‍්‍රෑම් 1 ක මිල රු.45,660 බවද රත්තරන් කැරට් 21 ග‍්‍රෑම් 1 ක මිල රු .43,600 බවත් වාර්තා වේ.

Share This