මහ මොළකාරයා ඉන්නේ පිටරට

හිටපු අමාත්‍ය මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා ඊයේ (17) උදෑසන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත කැදවිය. කිරි හරක් ගෙන්වීමකදී ඇතිවූයේ යැයි කියන වංචාවක් සම්බන්ධව මෙහිදී ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
අමාත්‍ය මණ්ඩල තීරණය සම්බන්ධයෙන් ප්‍රකාශය ලබාදිමෙන් අනතුරුව පිටතට පැමිණි ඔහු “තමුසෙල මේව අල්ලල තමයි මට කෙලෙව්වේ” යනුවෙන්ද “එක වතාවක් අප්පච්චි මලා කියල මාව ඉවරකරා ” මාධ්‍යවේදීන් හට පැවසුවේය. මෙහි මහමොලකරු ඇමෙරිකාවේ බවත් පරීක්ෂන සදහා සහයෝගය දැක්වීම අපගේ යුතුකම ලෙසත් සදහන් කළේය.

Share This