ජලය විෂය වීමකින් සිරිකදුර ඇළෙහි මාළු මිය ගිහින්

ජලය විෂය වීමකින් සිරිකදුර ඇළෙහි මාළු මිය ගිහින්

(මතුගම – විශේෂ කුමාර ජයසේකර)
මතුගම සිරිකදුර ඇලෙහි යම්කිසි විසක් ජලයට මුසු වීමෙන් එහි මසුන් මියගොස් ඇත.
මේවනවිට මතුගම සෙෘඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලීය මහජන සෙෘඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් එහි ජල සාම්පල පරීක්ෂණ සදහා අදාල අංශයයන් වෙත යොමු තර ඇති බව පැවසේ.
මීට පෙරද ඇලෙහි ඉහළ කොටසෙහි නීතිවිරෝධීව මත්පැන් නිෂ්පාදනය කරනා පුද්ගලයන් ඒවායෙහි අපද්‍රව්‍ය ඇලට දැමීම හේතුවෙන් ඇළෙහි ජලය පරිහරණය කරනා ජනතාව ද දැඩි අපහසුතාවට ලක්ව තිබුණි. මෙයද එවැනි තත්වයක ප්ප්‍රතිපලයක් දැයි ප්‍රප්රදේශවාසීන් සැක කරයි’

Share This