ගුරු සංවර්ධන නිලධාරින් මාරාන්තික උපවාසයේ…

ගුරු සංවර්ධන නිලධාරින් මාරාන්තික උපවාසයේ…

 

ගුරු සේවයේ ස්ථිර කරදෙන ලෙස ඉල්ලා පාසල් ගුරු සංවර්ධන නිලධාරින් ආරම්භ කළ සත්‍යග්‍රහය මේ වනවිට මාරාන්තික උපවාසයක් බවට පත් කර තිබේ.
ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ සමග පැවැත්වූ සාකච්ඡාව අසාර්ථක වූ බැවින් මෙලෙස උපවාසයේ නිරත වන බව ලංකා පාසල් නිලධාරින්ගේ සංගමය පවසයි.

Share This