මහ කන්නයේ වී මිල ගැනීම මේ සතියේ සිට

මහ කන්නයේ වී මිල ගැනීම මේ සතියේ සිට

(නිමල් දයාරත්න)
අම්පාර දිස්ත්‍රික්කය ඇතුළු ප්‍රදේශ කිහිපයකම වී අස්වනු නෙලීම ආරම්භ වී ඇති අතර මහ කන්නයේ වී මිලදී ගැනීමෙ කටයුතු මේ සතියේ ආරම්භ කරන බැව් අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම පවසයි.
රජයේ සහතික මිල වන සම්බා වී කිලෝව රුපියල් 130, කීරි සම්බා වී කිලෝව රුපියල් 140, නාඩු වී කිලෝව රුපියල් 120කටත් මිලදී ගැනීමට නියමිතය

Share This