ලංවිම සේවක නිවාඩු අවලංගුයි

(ශිරාන් රණසිංහ)
ලංකා විදුලි බල මණ්ඩලයේ සියලුම සේවකයන්ගේ නිවාඩු වහාම අවලංගු කරමින් ලංවිම සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්. එදිත්සූරීය මහතා චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
රටේ විදුලි සැපයීම දිගටම පවත්වාගෙන යාම විදුලි බල මණ්ඩලය වෙත පැවරී ඇති බවත් විදුලිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ අංක 2454/68 දරන ගැසට් නිවේදයට අනුව ලංව්ම සාමාන්‍යාධිකාරිවරයා විසින් විදුලි සේවකයින්ගේ නිවාඩු අවලංගු කරමින් මෙම චක්‍රලේඛය නිකුත් කර තිබේ