මාස හයක් තුළ රිය අනතුරු 1000ක්

මාස හයක් තුළ රිය අනතුරු 1000ක්

මේ වසර 06 තුළ සිදුවූ මාරක රිය අනතුරු සංඛ්‍යාව 1000 දක්වා ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

ඒ අනුව එම කාලය තුළ රිය අනතුරු 1,274ක්ද ඉන් 1,351 දෙනකු මියගොස් ඇති බවයි.

පසුගිය වසරේ පමණක් මාරක රිය අනතුරු 1,166 වාර්තා වූ අතර එයින් මරණ සංඛ්‍යාව 1″222ක් වාර්තා වී ඇත.

පසුගිය වසරට වඩා මේ වසරේ රිය අනතුරු වැඩිවීමේ ප්‍රවණතාවයක් දකින්නට ලැබෙන බවයි පොලිසිය පැවසුවේ .

චන්දන ලක්මාල්

Share This