මැතිවරණ කොමිසමේ සේවාවන් අත්හිටුවයි

මැතිවරණ කොමිසමේ සේවාවන් අත්හිටුවයි

මැතිවරණ කොමිසමේ ඊ සේවාවන් නැවත දැනුම්දෙනතුරු අද (07) සිට අත්හිටුවා තිබේ.

ඒ, අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් සිදු කිරීම හේතුවෙන්.

ඒ අනුව ඡන්දහිමි නාමලේඛන තොරතුරු පරීක්ෂාව, මාර්ගගත ලියාපදිංචිය, ඡන්දහිමි ප්‍රකාශ ලබාගැනීම හා වෙනත් දිස්ත්‍රික්කයකට අදාළව උපුටන ලබාගැනීම ඇතුළු සියලුම ඊ සේවා නැවත දැනුම්දෙන තුරු අත්හිටුවා ඇත.

Share This