ශ්‍රී ලංකාවේ ආදායම ගැන හෙළිදරව්වක්

මේ වසරේ ජූනි 30 දක්වා කාලය සඳහා ලෝක බැංකුවේ රටවල් වාර්ගීකරණය එළි දක්වා තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාව තවදුරටත් පහළ මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස වර්ගීකරණය වී ඇති බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ.
1987-2025 කාලය තුළ සමස්ත දකුණු ආසියානුකලාපයට පහළ මධ්‍යම ආදායම් ලබන රටවල් කාණ්ඩයට එක්වතිබේ.
ඒ.ඒ රටවල් මෙම කාණ්ඩ අනුව වාර්ගීකරණය කෙරෙන ආදායම්ද මේ වසරේ සුළු ප්‍රමාණයකින් අඩුකර ඇති බව ලෝක බැංකු වාර්තාවේ.
චන්දන ලක්මාල්