හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන රක්ෂිත බන්ධනාගාරයටJuly 4, 2025 4:37 pmහිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. Share This