කහවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක්

කහවත්ත යා ඉන්න කොස් කෑල්ල ප්‍රදේශය කළ වෙඩි තැබීමකින් තරුණයකු මිය ගොස් ඇති අතර තවත් තරුණයෙකුට තුවාල ලබා කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.
මෙම තරුවෙන් දෙදෙනා කහවත්ත නිවසේ සිටි අතර ඊයේ රාත්‍රියේ පැමිණි පුද්ගලයින් සිව් දෙනකු එම නිවසේ සිටි තරුණයින් දෙදෙනා පැහැර ගොස් පාළු ප්‍රදේශයකට රැගෙන ගොස් වෙඩි තබා ඇත.
එයින් වෙඩි වැදී තුවාල ලැබූ විසිදෙක හැවිරිදි තරුණයකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර විසි හත්හැරදි පුද්ගලයා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බවයි පොලිසියේ පැවසුවේ.
කහවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
චන්දන ලක්මාල්