ලංකා ධීවර සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවටJune 27, 2025 2:57 pmලංකා ධීවර සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ මහතා අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, එම සංස්ථාවේ සිදුවු අක්රමිකතාවයකට අදාළවය. Share This