පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක්

පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක්

හෙට දිනයේ දී ඇති පොසොන් උත්සවය වෙනුවෙන් අද සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

මෙම විශේෂ දුම්රිය සේවා 11 වනදා දක්වා ක්‍රියාත්මක බවයි.

ඒ අනුව කොළඹ කොටුව සිට අනුරාධපුර දක්වා දුම්රිය ගමන් වාර (20)සහ අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වාදුම්රිය ගමන් වාර(36)ක් ක්‍රියාත්මක වනු ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

චන්දන ලක්මාල්

Share This