RCB ජය සැමරුම ඛේදවාචකයක් වෙයි

RCB ජය සැමරුම ඛේදවාචකයක් වෙයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ශූරතාවලිය දිනු රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායමේ ජය සැමරුම සඳහා සංවිධාන කර තිබූ සැමරුම් උත්සවයේ ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් තිබේ.

ඉන් තවත් 50කට‌ අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share This