සුරාසැල් වසා තැබීම ගැන විශේෂ නිවේදනයක්

සුරාසැල් වසා තැබීම ගැන විශේෂ නිවේදනයක්

අප්‍රේල් මස 12, 13 සහ 14 යන දින තුනෙහි දිවයින පුරා පිහිටා ඇති සුරාසැලේ වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ, බක් පසළොස්වක පෝය සහ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද යෙදී තිබීම හේතුවෙන්.

අදාළ නීතිය කඩකරන සුරාසැල් සම්බන්ධයෙන් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නා බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

 

Share This