හික්කඩුව ප්‍රදේශයේ වෙඩි තැබීමක්

හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේ දී අද (04) පස්වරු 7.00ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව සඳහන්. ඉන පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක් තුවාල ලබා ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.