මධ්‍යම කඳුකරයට ඉතා තද වැසි

මධ්‍යම කඳුකරයට ඉතා තද වැසි

මාස ගණනාවක් පැවති වියළි කාලගුණයක් නිමා කරමින් මධ්‍යම කඳුකරයට ඉතා තද වැසි ඇතිවූ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.

පැවති වර්ෂාවත් සමග කල්සරී ජලාශයට ගලා බසින කෙසෙල් කෙසෙල් කෙසෙල්ගවු ඔය ද මේ වන විට ජල මට්ටම ද ඉහළ ගොස් ඇති බවයි.

පැවති වියලි කාලගුණ හේතුවෙන් එම ප්‍රදේශවල ජල මූලාශ්‍ර සිඳී යෑම නිසා උග්‍ර පානීය ජල ගැටලුවක්ද මතුවී තිබුණු බවයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයන්වන භගවන්තලාව හැටන් දික් ඔය සහ නොර්වුඩ් යන ප්‍රදේශවලට මෙලෙස තද වැසි ඇති වී තිබූ බවයි.

චන්දන ලක්මාල්

Share This