හිටපු ඇමති පාඨලීගේ දුරකතනය ලබන 29 වනදා අධිකරණයට භාර දෙන්නැයි නියෝග

හිටපු  අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ දුරකතනය ලබන 29 වනදා අධිකරණයට භාර දෙන ලෙස නියෝගයක් නිකුත්කර තිබෙනවා.

එම නියෝගය නිකුත්කර ඇත්තේ කොළඹ මහාධිකරණයේ නඩුවකට අදාළ පැමිණිල්ලේ සාක්ෂිකරුට බලපෑම් කිරීම  සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළවයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ පැවති මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව කරුණු පැහැදිලි කර තිබුණා.

Share This