මහින්ද රාජපක්ෂට 12 වෙනිදා කැදවීමක් Air bus ගණුදෙනුව ගැන අහන්න යයි

එයාර්බස් ගනුදෙනුව ගැන ප්‍රකාශයක් ගන්න, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ලබන 12 වෙනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට එන්න කියලා ලිපියක් මගින් දැනුම් දීලා තියෙනවා.
ඒ ලිපිය අද (9) දින කාල්ටන් නිවසට බාරදීලා තියෙනවා.
පසුගිය සතියේම මාධ්‍ය වලින් කිව්වට, ඔහුට අල්ලස් කොමිසමෙන් කැඳවීමක් කරලා තියෙනවා කියලා, ඒ වෙලාවේ නම් ලිපියක් බාරදීලා තිබ්බේ නෑ.
