චන්ද්‍රිකා 8ක් අරන් චීනයේ Lijian-1 Y12 රොකට්ටුව අභ්‍යවකාශයට
චීනය විසින් චන්ද්‍රිකා 8ක් රැගත් ‘Lijian-1 Y12’ රොකට්ටුව අද (14) සාර්ථකව අභ්‍යවකාශයට ගත කර තිබේ.
බීජිං වේලාවෙන් පස්වරු 12:03ට වයඹදිග චීනයේ පිහිටි ඩොන්ග්ෆෙන්ග් (Dongfeng) වාණිජ අභ්‍යවකාශ නවෝත්පාදන නියමු කලාපයේ සිට මෙම රොකට්ටුව ගුවන්ගත කෙරිණි.
චීන බලධාරීන් තහවුරු කරන්නේ එමඟින් රැගෙන ගිය චන්ද්‍රිකා අටම නියමිත කක්ෂයන් වෙත සාර්ථකව යොමු කිරීමට හැකි වූ බවයි.
