ඉරාන විදේශ අමාත්‍ය හා පාකිස්තාන බලධාරීන් අතර දුරකතන සංවාදයක්
ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි, පාකිස්තානයේ ඉහළ නිලධාරීන් එක්ක දුරකතනයෙන් කතා කරලා තියෙනවා කියලා විදෙස් මාධ්‍ය කියනවා.
ඔහු පාකිස්තාන නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඉෂාක් ඩාර්ත්, හමුදා ප්‍රධානියා වන අසීම් මුනීර්ත් එක්කයි මේ කතාබහ කරලා තියෙන්නේ. ඒ වෙලාවේ සටන් විරාමය, කලාපයේ තියෙන තත්ත්වය සහ වෙන ගැටලු ගැනත් කතා කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා.

