අත්බෝම්බයක්, T 56 මැගසින්, උණ්ඩ සමග හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කස්ත්‍රිආරච්චි අධිකරණයෙන් ලබාගත් සොදිසි වරෙන්තුවක් මත සැකපිට කොළඹ අපරාද කේට්ඨසය විසින් මීට සුළු වේලාවකට පෙර අත්තඅඩංගුවට ගනු ලැබීය.
විදේස රටක නිෂ්පාදිත අත්බෝම්බයක් T 56 මැගසින් කිපයක් T 56 උණ්ඩ විශාල ප්‍රමාණයක් සමග සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත.
