• MONARA TV
  • CONTACT US
Search

Monara.com

Monara ePaper
  • මුල් පිටුව
  • ප්‍රධාන පුවත්
  • ශ්‍රී ලංකාව
  • ලෝකය
  • සිංහල ඩයස්පෝරාව
  • කෙළිබිම
  • වින්දනය
  • ජීවිතය
  • ආර්ථික
  • කලදසාව
  • ගොසිප්
  • තාක්ෂණය
  • වෘත්තීය
Monara.com

470226739_1132454168244304_4772913074714076688_n

December 14, 2024 3:01 pm
470226739_1132454168244304_4772913074714076688_n
Share This
NEWER ATTACHMENT470208650_1132454754910912_8282478781840297961_n
OLDER ATTACHMENT470148843_1132456008244120_784913424144169174_n

කෙළිබිමEXPLORE ALL

ටෙස්ට් ක්‍රිකට් තරගවලදී අඩු ආලෝක තත්ත්වයන් නිසා ඇතිවන බාධා අවම කිරීම සඳහා රතු පැහැති පන්දුව වෙනුවට රෝස පැහැති පන්දුව භාවිත කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) අනුමැතිය ලබා දී තිබෙනවා,  ICC පවසන්නේ එවැනි තීරණයක් ගන්නා විට තරගය ආරම්භ වීමට පෙර කණ්ඩායම් දෙකේම පූර්ණ එකඟතාව ලබාගත යුතු බවයි,  ක්‍රීඩකයින්ට, විනිසුරුවන්ට සහ ප්‍රේක්ෂකයින්ට පන්දුව පැහැදිලිව දැකගැනීමට පහසු වීම රෝස පන්දුව භාවිතයේ ප්‍රධාන අරමුණක් බව සඳහන් වෙනවා,  මේ දක්වා රෝස පැහැති පන්දුව භාවිත කර තිබුණේ දිවා – රාත්‍රී ටෙස්ට් තරග සඳහා පමණයි,  කෙසේ වෙතත් අනාගතයේදී අඩු ආලෝක තත්ත්වයන් පවතින සාමාන්‍ය ටෙස්ට් තරගවලදීත් අවශ්‍යතාව අනුව රෝස පන්දුව භාවිත කිරීමට මෙම නව තීරණය මගින් අවස්ථාව සැලසෙනවා,  විශේෂයෙන් ශීත කාලගුණය සහ වළාකුළු සහිත කාලගුණ තත්ත්වයන් පවතින රටවල පැවැත්වෙන තරගවලදී මෙම ක්‍රමවේදය ප්‍රයෝජනවත් විය හැකි බව ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙනවා,  අඩු ආලෝකය හේතුවෙන් තරග නවතා දැමීම හෝ කාලය අපතේ යාම අවම කරමින් තරගය සුමටව ඉදිරියට ගෙන යාමට මෙම තීරණය උපකාරී වනු ඇති බවද සඳහන් වෙනවා,  එමෙන්ම ටෙස්ට් ක්‍රිකට් තරග වඩාත් ආකර්ෂණීය සහ නරඹන්නන්ට පහසු අත්දැකීමක් බවට පත් කිරීම සඳහා ICC ආයතනය ගෙන යන නව වැඩපිළිවෙළක කොටසක් ලෙසද මෙම තීරණය සැලකෙනවා,

June 2, 2026 1:40 pm
ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා ජයග්‍රාහකයින් දිවයිනට

June 2, 2026 12:30 pm
21 වැනි සියවසේ විශිෂ්ටතම පන්දු යවන්නා මුරලි

June 2, 2026 10:58 am
ජාතික ක්‍රීඩා සංගම් තුනක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි…

June 2, 2026 10:48 am
දෙවැනි වරටත් IPL කිරුළ RCBට

දෙවැනි වරටත් IPL කිරුළ RCBට

June 1, 2026 11:36 am

ලෝකයEXPLORE ALL

චීන යුධ ශක්තිය උපරිමයටම ගිහින් – ආසියාවටම අනතුරුදායක විය හැකියි

May 30, 2026 10:00 pm
ලෝකයේ සිගරට් පරිභෝජනයෙන් 50%ක්ම චීන ජාතිකයින්

May 29, 2026 2:03 pm
පියාසර කරන ගුවන් යානයක පියාපත් මත සිටගෙන ගමන් කළ වයස්ගතම පුද්ගලයා ලෙස ලෝක වාර්තාවක් තැබූ හැරී

May 29, 2026 10:06 am
දෙවන සටන් විරාමයට Trump අත්සන් කරයිද?

දෙවන සටන් විරාමයට Trump අත්සන් කරයිද?

May 29, 2026 7:44 am
ලෝක කුසලානයේ Ticket අහස උසට නගී

ලෝක කුසලානයේ Ticket අහස උසට නගී

May 28, 2026 3:49 pm
Monara.com
ඉක්මනින්ම සහ විශ්වාසනීයව, නිවැරදි පරිසරයක් තුළ ඔබට අවශ්‍ය පුවත් අපේක්ෂාවට වඩා සමීප කරවන මොනරා වෙබ් අඩවිය, සියලුම පුවත් එසැණින් ඔබ වෙත සමීප කරවන්නට සූදානම්..
පුවත් ලෝකයේ නව මානයක් හඹා යන්න එක්වන්න අප සමඟ.
SEARCH SOMETHING
© 2025 Copyright Monara. All rights reserved.