Tag: sri lanka
අගමැති හරිනි – IMF කළමනාකාර අධ්‍යක්ෂිකා Kristalina අතර හමුවක්
අගමැති හරිනි අමරසූරිය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා Georgieva මහත්මිය අතර හමුවක් ඊයේ ( 17 වැනිදා) අරලියගහ මන්දිරයේදී හමුවී සාකච්ඡාවක නිරතවූවා. ශ්‍රී ලංකාවේ වර්තමාන ... Read More
හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ජයනන්ද වර්ණවීර අභාවප්‍රාප්ත වෙයි
(ඉෂාර ගයාෂාන්) හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ජයනන්ද වර්ණවීර මහතා අද (10දා) අභාවප්‍රාප්ත විය. මිය යන විට 64 වැනි පසු විය. 1986 වසරේදී පාකිස්තානයට එරෙහිව ටෙස්ට් ... Read More
ජපාන නිල සංචාරය නිමවා ජනපති දිවයිනට
(කටුනායක ටී.කේ.ජී. කපිල) ජපානයේ නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය සංචාරය නිමා කර අද (01දා) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත ... Read More
ජස්ප්‍රිට් බුම්රාට පස්වන තරගය අහිමි වෙයි
එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන පස් වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ජස්ප්‍රිට් බුම්රා ඉවත්වී තිබේ. ඒ, ඔහුගේ වෛද්‍ය කණ්ඩායම විසින් ලබාදී ඇති උපදෙස් අනුවය. දෙරට අතර ... Read More
අපරාධ කල්ලි සාමාජිකයෙකු ඇතුළු 11ක් අත්අඩංගුවට ගත් මෙහෙයුම
කොළඹ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ඇතුළු 11 දෙනෙකු පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, හලාවත බංගදෙනිය වීරකමණ්දලුව ප්‍රදේශයේ නිවසක් වටලා සිදු කළ හදිසි සෝදිසි ... Read More
වට්ස්ඇප් හරහා සිදුවෙන මුල්‍ය වංචාවක් ගැන දැනුම්දීමක්
වට්ස්ඇප් පරිශීලිකයන්ගේ ගිණුම් තුළට අනවසරයෙන් පිවිස ව්‍යාජ ඇමතුම් හා කෙටි පණිවුඩ යොමු කරන මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් පැමිණිලි විශාල සංඛ්‍යාවක් මේ දිනවල වාර්ත වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සඳහන් කරයි. OTP ... Read More
පළමු කුඹල් පෙරහැර අද
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යය අද (30) ආරම්භ වෙයි. පෙරහැර මංගල්‍යයට කප් සිටුවීමෙන් අනතුරුව නාථ, පත්තිනි, විෂ්ණු, කතරගම යන සිව්මහා දේවාලයන්හි අභ්‍යන්තර පෙරහර පැවැති ... Read More
ඉන්දියානු සාගරයේ සුනාමි තර්ජනයක් නැහැ
ඉන්දියානු සාගරය තුළ සුනාමි තර්ජනයක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය මේ බව සඳහන් කළේ, රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ භූමිකම්පනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් ... Read More
ඔස්ට්‍රේලියාව වයස අවුරුදු 16ට අඩු අයට Youtube භාවිතය සීමා කරයි
වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා Youtube සමාජ මාධ්‍ය භාවිතයේදී තහංචි පැනවීමට ඔස්ට්‍රේලියාව පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ඒ අනුව ඔවුන්ට Youtubeහි වීඩියෝ නැරඹීමට හැකි ... Read More
ආසන පටි නීතිය තද වෙයි
ආසන පටි නීතිය ඉදිරියේදී දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. නීතිය අනුගමනය නොකරන බස්රථවල ... Read More
රෝහිතගේ දියණිය පොලිසියට භාර වෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය අද (30) උදෑසන වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත භාරවී තිබේ. ඒ, ආන්දෝලනාත්මක ජීප්රථ ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට ... Read More
ජපන් රැකියාලාභීන්ගේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට පියවර
ජපානයේ රැකියා සඳහා යොමුවීමට අපේක්ෂා කරන ශ්‍රි ලාංකිකයින්ගේ භාෂා හැකියාව හා පුහුණු කටයුතු වැඩිදියුණු කිරීම තුළින් රැකියා අපේක්ෂිතයින්ගේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට ශ්‍රී ලංකා විදේශ සේවා ... Read More












