Tag: Monara News
කියුබාවට එරෙහිව ඇමෙරිකා සම්බාධක පිළිකුලෙන් හෙළා දකිනවා
කියුබානු ජනරජයට එරෙහිව එක්සත් ජනපද රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික සම්බාධක දැඩි පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය කියයි. කියුබාව සමඟ නීත්‍යානුකූල ... Read More
පේරාදෙණිය සරසවි සිසුන්ට බඹර ප්‍රහාරයක්
(මහනුවර - සමරනායක) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසු 'පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයක් හේතුවෙන් 8 දෙනකු තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇත. තුවාල ලැබූවන් අතර විශ්වවිද්‍යාල ... Read More
වරකාපොළ තිදරු පියා අයිස් සමග අත්අඩංගුවට
(වරකාපොළ සරත් ආනන්ද ලියනගෙ)් වරකාපොළ නිවටුව ප්‍රදේශයේතිදරු පියෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 450 ක් සමග අත්අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය පවසයි. මෙම සැකකරු අවට ... Read More
කෝටි 300 මත්ද්‍රව්‍ය තොගය ගැන රස පරීක්ෂක වාර්තාවක් කැඳවයි
(අකිලා නදීෂානි බණ්ඩාර) පසුගියදා නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන දික්ඕවිට ධීවර වරායට රැගෙන එන ලද රුපියල් කෝටි 300 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ ... Read More
අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායකට
(කටුනායක - ටී.කේ.ජී.කපිල) මෙරට පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සදහා අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම 01 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ. ... Read More
ලෝක විවාහ රූ රැජින තරගාවලියේ තෙවැනි තැන ශ්‍රී ලංකාවේ සඛීනා
අමෙරිකා එක්සත් ජනපදයේ පැවැති 41 වන ලෝක විවාහක රූ රැජින තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ සබීනා යූසෆ් විශිෂ්ට දක්ෂතා දක්වමින් තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් ... Read More
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු විස්සයි-20 තරගය අද
(ඉෂාර ගයාෂාන්) ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි-20 තරගාවලියේ පළමු තරගය අද (30) ප.ව. 7.00ට මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ ... Read More
විෂ මතට ලොල්වූ රියැදුරන් අල්ලන පොලිස් නිලධාරියකුට රු. දසදහසක්
(බණිදු ලෝකුරුගේ) විෂ මත්ද්‍රව්‍ය භාවිත කර මගී ප්‍රවාහන බස් හා වෙනත් රථවාහන පදවන රියැදුරන් අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරියකුට රුපියල් දස දහසක ත්‍යාග මුදලක් ලබාදීමට පොලිස්පතිවරයා ... Read More
නවම් පොහොය දෙදිනේ කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්
(එන්. අමරසිංහ) කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වනු ලබන නවම් මහා පෙරහර හෙට (31දා) හා අනිද්දා (01දා) පැවැත්වෙන අතර එම දින දෙක තුළ පස්වරු 06.30 ... Read More
ජලය විෂය වීමකින් සිරිකදුර ඇළෙහි මාළු මිය ගිහින්
(මතුගම - විශේෂ කුමාර ජයසේකර) මතුගම සිරිකදුර ඇලෙහි යම්කිසි විසක් ජලයට මුසු වීමෙන් එහි මසුන් මියගොස් ඇත. මේවනවිට මතුගම සෙෘඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලීය මහජන සෙෘඛ්‍ය ... Read More
බලහත්කාරයෙන් විවෘත කර මාළු වෙළෙඳසැලට ප්‍රහාරයක්
(හැටන් - රංජිත් රාජපක්ෂ) හැටන් නගරයේ පැති විදියේ බලහත්කාරයෙන් විවෘත කර මාළු අලෙවි කල වෙළදසැලකට 28 දින කිසියම් පිරිසක් ඇතුළු වී ප්‍රහාරයක් එල්ල කර එම ... Read More
කඳුකර කළු කොටි පැටවකුගේ සිරුරක්
(හැටන් - රංජිත් රාජපක්ෂ) නල්ලතන්නිය ලක්ෂපාන වතුයායේ තේ වත්තේ තිබි කඳුකර කළු කොටි පැටවෙකුගේ සිරුරක් 29 දින හමුවූ බව නල්ලතන්නි පොලිසියේ ස්ථානාධිපති ආර්.නිරෝෂන් මහතා පැවසීය. ... Read More












