Tag: monara gossip
කසිප්පු විසවී වෙන්නප්පුවේ 5ක් මරුට
(නිමල් දයාරත්න) නීති විරෝධී මත්පැන් පානය කළ වෙන්නප්පුව, වයික්කාල හා තඹරවිල ප්‍රදේශවල පුද්ගලයින් 5 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත. ඔවුන් 5දා වෙන්නපුව ප්‍රදේශයෙන් රැගෙන ආ නීති ... Read More
ඇවිදින්න ශූර වික්‍රමසිංහගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්
(රඹුක්කන - සමන් කුමාරතුංග) මීටර් 200යේ ධවන පඨයේ පැය 24 ක් නොනවත්වා නිදි වර්ජිතව ඇවිදමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට රඹුක්කන එස්.පීවික්‍රමසිංහ ක්‍රීඩකයා සමත්විය. ඉකුත් ... Read More
ඩ්‍රෝන නියමුවන්ට ජපන් රැකියා
නිමල් දයාරත්න ජාතික වෘත්තිය පුහුණු සුදුසුකම් සපුරමින් ඩ්‍රෝන නියමුවන් ලෙස පුහුණුව අවසන් කරනු ලබන සිසුනට පස් අවුරුදු රැකියා වීසා මත ජපානයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා ... Read More
ඉන්දුනීසියාවේ සුමාත්‍රාහි ප්‍රබල භූමිකම්පාවක්
(ඉන්දීවරි අමරසිරි) ඉන්දුනීසියාවේ, උතුරු සුමාත්‍රා හි රික්ටර් මාපාංක 6.6ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් හටගෙන තිබේ. නිවේදනයක් නිකුත් කරමින්, ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ, ... Read More
හිටපු ජනාධිපති ඉන්දියාව බලා පිටත්ව යයි
(කටුනායක ටී.කේ.ජී.කපිල) හිටපු ජනාධිපති මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (21) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව ගිය ... Read More
ඇෆ්ගනිස්ථාන් ක්‍රිකට් ක්‍රීඩක රෂිඩ් ඛාන් දෙවැනි වරටත් විවාහ වෙයි
(ඉෂාර ගයාෂාන්) ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩක රෂිඩ් ඛාන් දෙවැනි වරට විවාහ වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔහුගේ දෙවැනි විවාහය මෙම වසරේ අගෝස්තු 2 වන ... Read More
ජනපති අනින් මන්නාරම සුළං විදුලිය ව්‍යාපෘති නවතී
-විනීතා එම්. ගමගේ- මන්නාරම් දූපතේ නව සුළං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි. ඒ අනුව මේ වසරේ දෙසැම්බර් මාසයේ සහ ලබන වසරේ ... Read More
දුම්රියටත් තොටිලි පදවන දෑත්
-විනීතා එම්. ගමගේ- මෙතෙක් පිරිමි පක්ෂයට පමණක් සීමා වූ දුම්රිය එන්ජින් රියැදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරු සඳහා කාන්තාවන් බඳවා ... Read More
ඩොලර් මිලියන 170ක් ණය ගන්න කැබිනට් අනුමැතිය
-ශිරාන් රණසිංහ- සංචාරක අංශ සංවර්ධන වැසටහන (STSDP) ක්‍රියාත්මක කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුව මගින් ඩොලර් මිලියන 70ක් සහ අයෝජන සංරචකය සඳහා නිත්‍ය ප්‍රාග්ධන සම්පත මගින් ... Read More
පාසල් කාලය වැඩි කළොත් දෙසැම්බරයේ වැඩ වර්ජන ලංකා ගුරු සංගමය කියයි
-ශිරාන් රණසිංහ- පාසල් පවත්වන කාල සීමාව පස්වරු 2.00 දක්වා දීර්ඝ කිරීමට රජය ගෙන තිබෙන තීරණය නතර නොකළහොත් දෙසැම්බර් පළමු සතියේ දී දීප ව්‍යාප්තව වර්ජනයක් දියත් ... Read More
විපක්ෂයේ නුගේගොඩ රැලියට හිටපු ජනාධිපතිවරුන්ගෙන් සුබපැතුම්
-ප්‍රේමකුමාර සිංහආරච්චි- විපක්ෂයේ දේශාපාලන පක්ෂ විසින් ලබන 21 වැනිදා නුගේගොඩ පවත්වන රැලියට හිටපු ජනාධිපතිවරුන් පස්දෙනාම සුබ පැතුම් එක්කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ ... Read More
ගිණුම් හා රක්ෂණ ඔප්පු තහනමට එරෙහි කෙහෙළියගේ රීට් පෙත්සම් විසි කරයි
-අකිලා නදීශානි බණ්ඩාර- තමන් ඇතුළු සිය පවුලේ සාමාජිකයන්ගේ නමින් පෞද්ගලික බැංකුවක පවත්වාගෙන ගිය ස්ථාවර බැංකු තැන්පතු හා ජීවිත රක්ෂණ ඔප්පු තහනම් කරමින් කොළඹ මහාධිකරණය ලබා ... Read More












