Tag: Accident
රෝගී දරුවාට දෙන්න මාළු ඇල්ලූ පියා විදුලි සර වැදී මරුට
යක්කලමුල්ල - සඳනුවන් කීර්ති යක්කලමුල්ල පොලිස් වසමේ ඉහළ තෙල්ලඹුර ප්‍රදේශයේ විදුලි මෝටරයක් දමා මාළු ඇල්ලූ පුද්ගලයෙකු විදුලි සර වැදී පසුගියදා මරණයට පත්ව ඇති බව යක්කලමුල්ල ... Read More
රියැදුරුගේ දක්ෂතාවයෙන් මගීන් 80කගේ ජීවිත බේරෙයි
(හැටන් - රංජිත් රාජපක්ෂ) තලවකැලේ සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ කඩවත ලංගම ඩිපෝවට අයත් බස් රථයේ හදිසියේ තිරිංග ක්‍රියා විරහිත විමෙන් බස් රථය රියැදුරුගේ ... Read More
කළුතර මාරක අනතුරු 89 කින් 93ක් මිය ගිහින්
(කළුතර එස්.එස්.තන්ත්‍රිආරච්චි) කළුතර පොලිස් අධිකාරි කොට්ඨාශය තුළ 2025 වසරේ සිදුවූ මාරක රිය අනතුරු 89 කින් පුද්ගලයින් 93 දෙනෙකු මිය ගිය බව කළුතර දිසාව භාර නියෝජ්‍ය ... Read More
නවසීලන්තයේ උසම කඳු මුදුනින් ඇදවැටී දෙදෙනෙක් ජීවිතක්ෂයට
නවසීලන්තයේ උසම කඳු මුදුන වන අඕරාකි මවුන්ට් කුක් කඳු මුදුන තරණය කිරීමට ගිය කඳු නගින්නන් සිව්දෙනකුගෙන් යුත් කණ්ඩායමක දෙදෙනෙක් එම කඳූ මුදුනින් පහළට ඇදවැටී ජීවිතක්ෂයට ... Read More
උඩරට මැණිකේට ජීවිතයක් බිලි
(හැටන් රංජිත් රාජපක්ෂ) කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ උඩරට පැමිණකේ දුම්රියේ ගැටී පුද්ගලයෙකු අද (25) දින ජීවිතක්ෂයට පත් වී ඇති බව නාවලපිටිය දුම්රිය ... Read More
බදුල්ල – කොළඹ තැපැල් දුම්රියට පස් කන්දක් වැටී පිලී පනී
(හැටන් - රංජිත් රාජපක්ෂ) බදුල්ලේ සිට කොළඹ දක්වා 18දා රාත්‍රී ධාවනය වූ රාත්‍රි තැපැල් දුම්රියට පස් කන්දක් සහිත විශාල ගල් කිහිපයක් පෙරලීමෙන් එම දුම්රියේ එන්ජිම ... Read More
භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පීලි පනියි උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
(හැටන් - රංජිත් රාජපක්ෂ) මහනුවර සිට බදුල්ල දක්වා භාණ්ඩ ප්‍රවාහනය කල 1126 මිශ්‍ර දුම්රිය ඔහිය දුම්රිය ස්ථානය ආසන්නයේ අද (18) පීලි පැනීමකට ලක් වී ඇති ... Read More
අංක තහඩු නොමැති අධි බලැති යතුරුපැදි හතරක් අනුරාධපුරෙන් සොයා ගනී
(ගලෙන්බිදුණුවැව - චින්තක ක්‍රීෂාන්ත බාලසූරිය) හඳුනා ගැනීමේ අංක තහඩු හා ලියාපදිංචිය තහවුරු කරගත නොහැකි අධිබලැති ධාරිතාවයෙන් යුත් යතුරුපැදි හතරක් සොයා ගැනීමට අනුරාධපුර පොලිසිය 13දා සමත්ව ... Read More
අසේලපුර දරුවෙක් ට්‍රැක්ටරයකට බිලී
මින්නේරිය - නිශ්ශංක වෙලගෙදර) වැලිකන්ද අසේල පුර ප්‍රදේශයේ 8 වෙනි දින සවස 6 පමණ ට්‍රැක්ටරයකට යට වීමෙන් අවුරුදු 8 පමණ වයැසති දරුවෙක් මියගොස් ඇති බව ... Read More
මාලබේ පාසලක හත වසරේ සිසුවියක් දිවි හානි කරගෙන
(කොට්ටාව - හෂාන් පුෂ්පික) මාලඹේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක හත වසරේ ඉගෙනුම ලබන දොළොස් හැවිරිදි පාසල් සිසුවියක් සිය නිවසේදී 01දා සියදිවි හානි කරගෙන ඇතැයි අතුරුගිරිය පොලිසිය ... Read More
පට්ට සද්දෙ දාගෙන කොට්ටාවේ රේස් පැද්ද යතුරුපැදි කල්ලියක් මාට්ටු
(කොට්ටාව හෂාන් පුෂ්පික) කොට්ටාව හොරණ මාර්ගයේ යතුරුපැදිවලින් රේස් පදිමින් සිටි අටදෙනෙක් අදාළ යතුරුපැදි සමඟ කොට්ටාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. අධික ශබ්ද නගමින් ඉතා අනතුරුදායක ... Read More
නාරම්මල අනතුරකින් තිදෙනෙක් මියගොස් තවත් තිදෙනෙක් තුවාල ලබයි
(සෙනාෂ් කොළවත්ත) නාරම්මල කුරුණෑගල මාර්ගයේ නාරම්මල ආසන්නයේ 05දා ලංගම බස් රථයක් සහ ලොරි රථයක් ගැටී ලොරියේ ගමන් ගත් තිදෙනෙක් මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා තිබේ. ... Read More











