ජනපති අනුර පාර්ලිමේන්තුවට ඇවිත්

ජනපති අනුර පාර්ලිමේන්තුවට ඇවිත්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (28) පාර්ලිමේන්තුවට පැමිණියා.

ඒ, 2025 වර්ෂයට අදාළ ආරක්ෂක අමාත්‍යංශයේ අයවැය ශීර්ෂය විවාදයට ගන්නා අවස්ථාවේදීයි.

ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා කටයුතු කිරීමත් විශේෂත්වයක්.

 

 

Share This