ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් ජාතික ලැයිස්තු මන්ත්‍රී එම්.එස්. නලීම් මහතා  සිය පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ, ඒරාවුර් නගර සභාව සඳහා තරග කිරීමේ අරමුණින්.

ඔහු එම නගර සභාවේ හිටපු සභාපතිවරයෙක් වීමත් විශේෂත්වයක්.

එම්.එස්. නලීම් මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්, මේ බව දැනුම්දුන්නා.

Share This