මහින්ද රාජපක්ෂ රෝහල් ගත කළ කතාවේ ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කළ කතාවේ ඇත්ත නැත්ත මෙන්න

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රෝහල් ගත කර ඇති බව සමාජ මාධ්‍යයෙහි පළ වූ වාර්තා අසත්‍ය බව මිලින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින්.

 

Share This