Category: සිංහල ඩයස්පෝරාව
ලෙබනනයේ සිටින ලාංකීකයන්ට දැනුම්දීමක්
ඉරානය සහ ඊශ්‍රායල් අතර පවතින යුධමය තත්ත්වය හේතුවෙන් ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා කියා සිටින්නේ එළිමහනේ ගැවසීමේදී තමන්ගේ ලෙබනන් හැදුනුම්පත හෝ ගමන් බලපත්‍රයක් ඡායා පිටපතක් ... Read More
මැතිවරණ කොමිෂන් සභාවෙන් අති විශේෂ ගැසට් පත්‍රයක්
දේශපාලන පක්ෂ විසින් පළාත් පාලන ආයතන සඳහා තෝරා එවා ඇති සභකයින්ගේ නම් ඇතුළත් තවත් ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර තිබේ. මෙම ... Read More
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් විශේෂ දැනුම්දීමක්
ඊශ්‍රායලය හා ඉරානය ආශ්‍රිත කලාපයේ ඇති තිඛෙන නොසන්සුන්තාවයක් හේතුවෙන් ඊශ්‍රායලය, ඉරානය ඇතුළු කලාපය පුරා ගුවන් කලාප හරහා ගුවන් ගමන් නතර කොට ඇති අතර ගුවන් ගමන් ... Read More
ජනපති අනුර ජර්මානු ජනාධිපති හමුවෙයි
ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර්ගේ (Frank-Walter Steinmeier) මහතා විසින් අද (11) උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ... Read More
ඊශ්‍රායල් ජාතිකයින්ගේ චබාද් මධ්‍යස්ථානවලට පැය 24 පුරා පොලිස් ආරක්ෂාව
මෙරට රැඳීසිටින ඊශ්‍රායල් ජාතිකයින් තම ආගමික කටයුතු, විවේක කටයුතු මෙන්ම ආහාර පාන ලබාගැනීම සඳහා ස්ථාපිත කර තිබෙන චබාද් මධ්‍යස්ථානවලට ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් පොලිසිය පැහැදිලි කිරීමක් ... Read More
විදුලිය ගාස්තු සංශෝධනය ගැන ලැබුණු අලුත්ම ආරංචිය
2025 වසරේ දෙවන අර්ධය සඳහා වන විදුලිය ගාස්තු සංශෝධනය මේ සතිය අවසන් වීමට පෙර ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි. ඒ ... Read More
පොසොන් විශේෂ අතිරේකය – මහින්දාලෝකය
උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය අදයි. සකල ලංකාවාසි ජනී ජනයා කෙරෙහි පතළ මහා කරුණාවෙන් අනුබුදු මිහිඳුමහරහතන් වහන්සේ මෙරටට වැඩම කර අභිමානවත් ශිෂ්ටාචාරයකට මග ලකුණු කළ ... Read More
ගෘහස්ථ නොවන විදේශ රැකියා ලියාපදිංචියට නව නීතියක්
ගෘහස්ථ නොවන රැකියා සඳහා (Non-Domestic Sector) ස්වයං මාර්ගයෙන් විදේශ ගතවීමේදී ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීමට පෙර එම රැකියා ගිවිසුම අදාල රටේ ශ්‍රි ... Read More
ගෝලීය ත්‍රස්තවාදී අභියෝගයන්ට මුහුණදීමේදී ත්‍රස්ත විරෝධී පනතක් අත්‍යවශ්‍යයි
ත්‍රස්තවාදය වැලැක්වීමේ (තාවකාලික විධි විධාන) පනත පරිච්ඡින්න කර නව නීතියක් කෙටුම්පත් කිරීමට අදාළව මහජන අදහස් ලබා ගැනීම යටතේ විවිධ සංවිධාන සහ පුද්ගලයින් 240 ක එකමුතුව ... Read More
එක්දින සේවය ගැන පාස්පෝට් කාර්යාලයෙන් විශේෂ දැනුම්දීමක්
පැය 24 පුරාවට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවාව හෙටින් (30) අවසන් වන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව ජුනි මස 02 ... Read More
වැලිඔය වතු යායේ ඉහළ කොටසේ පවුල් 300ක් පමණ අඳුරේ
නෝර්ටන්බ්‍රිජ් විදුලි පාරිභෝගික සේවා හැටන් වැලිඔය වතු යායේ ඉහළ කොටසේ වතු කම්කරුවන් පවුල් 300ක් පමණ පවතින දැඩි අයහපත් කාලගුණය යටතේ විදුලිබලය නොමැති වීමෙන් දැඩි ලෙස ... Read More
යුරෝපා සංගමයේ රටවල් සඳහා වීසා ලබා ගැනීමේ ගැටලුව විසඳන්න නව යාන්ත්‍රණයක්
යුරෝපා සංගමයේ සාමාජික රටවල් සඳහා වීසා ලබා ගැනීමේ දී ශ්‍රී ලාංකිකයන් මුහුණ පාන ගැටලුවලට විසඳුමක් ලෙස මෙරට තුළ නව කාර්යාලයක් පිහිටුවීම පිළිබඳව අවධානය යොමු කරන ... Read More