Category: කෙළිබිම
ඉරාන පාපන්දු නියෝජිතයන්ට කැනඩා ගුවන් තොටුපලේදී බාධා පිරිස නැවතත් හැරී යයි
Toronto Pearson International Airport හිදී සිදුවූ මෙම සිදුවීම ජාත්‍යන්තර ක්‍රීඩා හා දේශපාලන වශයෙන් දැඩි අවධානයට ලක්ව තිබෙනවා. කැනඩාවට පැමිණි Mehdi Taj ප්‍රමුඛ ඉරාන පාපන්දු සම්මේලන ... Read More
නිපුනි වාසනාගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්
චීනයේ පැවැත්වෙන 6 වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දෙන්න මල්ලවපොර ක්‍රීඩිකා නිපුණි වාසනා සමත් වෙලා තියෙනවා. කාන්තා කිලෝග්‍රෑම් 50 බර ... Read More
ජාත්‍යන්තරය ජයගත් රැමේෂ් තරංග සහ පුහුණුකරු ක්‍රීඩා අමාත්‍යවරයා හමුවෙයි
කෙන්යාවේ පැවති “කිප් කීනෝ ක්ලැසික්” තරගාවලියේදී මීටර් 89.28ක් විසි කරලා නව වාර්තාවක් තැබූ රුමේෂ් තරංගත්, එයාගේ පුහුණුකරුත් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහත්තයාව හමු වෙලා ... Read More
තරග දින්නොත් බෝනස් පැරදුනොත් පඩියෙන් කපනවා – ඈෂ්ලි ද සිල්වා
<div class="min-h-8 text-message relative flex w-full flex-col items-end gap-2 text-start break-words whitespace-normal outline-none keyboard-focused:focus-ring :mt-1" dir="auto" tabindex="0" data-message-author-role="assistant" data-message-id="f002b199-b016-44ba-a327-45f5c8f7eb3a" data-message-model-slug="gpt-5-3" data-turn-start-message="true"> <section class="text-token-text-primary w-full focus:outline-none ... Read More
ගාමිණී සුගතදාස ඇමරිකාවේදී ශ්‍රී ලංකාව රනින් බබළවයි
Boston Marathon 2026 තරගාවලියේදී ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩක ගාමිණී සුගතදාස සුවිශේෂී ජයක් ලබාගෙන තියෙනවා. වයස 55–59 කාණ්ඩයෙන් දුවපු ඔහු, ඒ කාණ්ඩයේ පළවෙනි ස්ථානය ගන්නත් සමත් ... Read More
බොස්නියා සහ හර්සගොවිනා පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයින් ඊශ්‍රායල ක්‍රීඩකයින් සමඟ අතට අත දීම ප්‍රතික්ෂේප කරයි
ඉරානය සහ පලස්තීනය තුළ ඊශ්‍රායලය සිදුකරන හමුදාමය ක්‍රියාමාර්ගවලට විරෝධය පළ කරමින්, බොස්නියා සහ හර්සගොවිනා (Bosnia and Herzegovina) වයස අවුරුදු 21න් පහළ පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයින් ඊශ්‍රායල ... Read More
Cricket National Super League තරගාවලියේ නායකයන් සහ සංචිත එළිදැක්වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන නැෂනල් සුපර් ලීග් සිව් දින ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් සහ ක්‍රීඩක සංචිත ප්‍රකාශයට පත්කර තිබෙනවා. ගාල්ල කණ්ඩායමට පසිදු සූරියබණ්ඩාර, කොළඹ ... Read More
නවසීලන්ත ශ්‍රී ලංකා රග්බ් තරගාවලිය දෙවන වරටත් ශ්‍රී ලංකාවේ දී
නවසීලන්ත – ශ්‍රී ලංකා රග්බි තරගාවලිය අප්‍රේල් මස 25 වැනිදා ආරම්භ වීමට නියමිතයි . තරගය සඳහා නවසීලන්ත ජාතික (කිලෝග්‍රෑම් 85 ට අඩු) කණ්ඩායම අප්‍රේල් 20 ... Read More
ජාතික කොඩියට අපහාස කළැයි පණ්ඩ්‍යාට පැමිණිල්ලක්
ජාතික කොඩියට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉන්දියාවේ තුන්ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාට එරෙහිව පූනෛහි නීතිඥවරයෙක් විසින් සිවාජි නගර් පොලීසියට මෙම පැමිණිල්ල ගොනු කර තිබේ. නවසීලන්තය ... Read More
හදිසි තීරණය: 2026 ලෝක කුසලානයෙන් ඉරානය ඉවත් වෙයි!
2026 වසරේ අමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ මෙක්සිකෝව යන රටවල් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත FIFA ලෝක කුසලාන මහා මංගල්‍යයට මාස කිහිපයක් තිබියදී. ඉරාන ක්‍රීඩා අමාත්‍ය ... Read More
ඇඩිලේඩ් හි සුලෝහිත සටන මේ ඉරිදා
ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ පාසල් දෙකක් වන ආනන්ද සහ නාලන්දා විද්‍යාල අතර පැවැත්වෙන වාර්ෂික සුලෝහිත සංග්‍රාමයට සමගාමීව පැවැත්වෙන දකුණු ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර 10 වැනි සුලෝහිත සංග්‍රාමය ... Read More
ශ්‍රී ලංකා කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු හිටපු දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක ගැරී කර්ස්ටන්
ශ්‍රී ලංකා පිරිමි ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක ගැරී කර්ස්ටන් පත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ... Read More











