බංගලාදේශ යොවුන් කණ්ඩායමට කාසියේ වාසියේ

බංගලාදේශ යොවුන් කණ්ඩායමට කාසියේ වාසියේ

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමඟ පැවැත්වෙන තෙවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ බංගලාදේශ යොවුන් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කරයි.

මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම විමත් ඩිනසර් විසින් ද බංගලාදේශ කණ්ඩායම අසිසුල් හකීම් විසින් ද මෙහෙය වනු ලබයි.

දෙරට අතර පැවැති පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ද දෙවන තරගය බංගලාදේශ කණ්ඩායම ද ජයගන්නා ලදී.

මෙම තරගය පැවැත්වෙන්නේ, කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

Share This