දඹුල්ල – බකමුණ මාර්ගයේ බිහිසුණු අනතුරක්

දඹුල්ල – බකමුණ මාර්ගයේ බිහිසුණු අනතුරක්

දඹුල්ල – බකමූණ මාර්ගයේදී ජීප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

ඉන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බවයි, පොලිසිය සඳහන් කළේ.

මේ අතර කොළඹ – කුරුණෑගල මාර්ග අංක 05 නාල්ල මංචිකඩේ ප්‍රදේශයේදී බස් රථයක් හා ට්‍රක් රථයක් ගැටී සිදුවූ තවත් අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.

ඒ අතර පාසල් ළමුන් තිදෙනෙක් ද සිටින බවයි, පොලිසියේ ප්‍රකාශකයෙක් කියාසිටියේ.

Share This